• Mohinitath Kiri Erennathi – මෝහිනීටත් කිරි එරෙන්නැති

ර හැරෙන ඇඳිරියේ

දොළ හඬන ගොම්මනේ

ඇය හඬයි දරු දුකට

උතුරවා මව් සෙනේ

රතු ලෙයක් කිරි කරපු

ඒ උතුම් මව් ගූණේ

බුදුවරුත් බුදු වෙන්න

ලබනවලූ විවරණේ

අම්මෙක්ට තම දරුවො

සසරක්ලු බුදු බණේ

මෝහිනීටත් අනේ

එරෙන්නැති කිරි තනේ...

Write a review

Note: HTML is not translated!
    Bad           Good
Captcha

Mohinitath Kiri Erennathi – මෝහිනීටත් කිරි එරෙන්නැති

  • Rs. 1,500.00